﻿1
00:00:00,000 --> 00:01:04,565
<b><i><font color="#00ff00">{\pos(310,025)}පසුගිය මතකයෙන්......</font></b></i>

1
00:00:00,709 --> 00:00:02,586
<font color="00ff00"><i>- මම ලේඩි ට්‍රියු
<font color="00ff00"><i>- ඔබව හමුවීම සතුටක්

2
00:00:02,669 --> 00:00:04,546


3
00:00:05,756 --> 00:00:07,716
<font color="00ff00"><i>- කොච්චර කල් යයිද?
<font color="00ff00"><i>- දවස් තුනක්

4
00:00:09,551 --> 00:00:12,511
<font color="00ff00"><i>අර තියෙන්නෙ.

5
00:00:12,513 --> 00:00:16,600
<font color="00ff00"><i>මම ඒක කරා!

6
00:00:17,935 --> 00:00:20,268
<font color="00ff00"><i>මම ඒක පැහැදිළිව සඳහන් කරේ නැද්ද?

7
00:00:20,270 --> 00:00:21,617
<font color="00ff00"><i>උබලා පිළිකුල්!

8
00:00:22,898 --> 00:00:24,481
<font color="00ff00"><i>උබලා ඔක්කොම!

9
00:00:24,483 --> 00:00:26,747
<font color="00ff00"><i>මම තමුන්ව අත්අඩංගුවට ගන්නවා.

10
00:00:26,750 --> 00:00:30,249
<font color="00ff00"><i>මගෙ සීයා කිව්වා ඔහු ක්‍රෝෆඩ් මැරුවා කියලා,
<font color="00ff00"><i>ඉතින් මන් ඒක වැහුවා.

11
00:00:30,252 --> 00:00:32,963
<font color="00ff00"><i>තමුන්ගෙ අත් පෙන්නනවා!

12
00:00:35,973 --> 00:00:39,101
<font color="00ff00"><i>වෙන කාගෙවත් බෙහෙත් පාවිච්චි කරන්න බෑ ඔයාට.

13
00:00:39,706 --> 00:00:42,832
<font color="00ff00"><i>ඒක හරිම නරක දෙයක්.

14
00:00:42,834 --> 00:00:44,459
<font color="00ff00"><i>ඔබට බැජ් එකකින් යුක්තිය

15
00:00:44,461 --> 00:00:46,218
<font color="00ff00"><i>ගන්න බෑ විල් රීව්ස්.

16
00:00:48,048 --> 00:00:49,925
<font color="00ff00"><i>ඔබට ඒක ගන්න වෙන්නෙ මේ කබායෙන්.

17
00:00:53,136 --> 00:00:54,970
<font color="00ff00"><i>ගොඩක් මිනිස්සු නිකන්ම
<font color="00ff00"><i>පුස්සක් වෙයි

18
00:00:54,972 --> 00:00:57,307
<font color="00ff00"><i>ඔවුන්ව දිරි ගන්වපු මිනිසා නැතුව,
<font color="00ff00"><i>වසාගත් යුක්තිය.

19
00:00:59,184 --> 00:01:01,561
<font color="00ff00"><i>මම දැන් ඔයාව ගෙදර ගෙනියනවා.

19
00:01:05,230 --> 00:01:09,230
<b><font color="#00FF00">හිරාන් වර්ණසූරිය කල උපසිරැසි ගැන්වීමකි </font></b>
{\an2\c&H00F5F8&\fade(1000,500)}<font color="red">පයිරේට් සිංහල උපසිරැසි</font> 
<font color="white">උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින්</font>
<font color="white">ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය </font>
<font color="aqua">(www.PirateLk.Com)</font>

20
00:01:12,082 --> 00:01:16,965


21
00:01:19,788 --> 00:01:21,245
යටහත් පහත් ආරම්භයකින්

22
00:01:21,248 --> 00:01:23,915
ජර්මනියේ නාසිවරුන්ගේ වද හිංසා මැද

23
00:01:23,917 --> 00:01:26,158
නිව් යෝක් දක්වා පැමිණි,

24
00:01:26,161 --> 00:01:29,078
කුඩා කොල්ලෙකු,

25
00:01:29,080 --> 00:01:31,414
නිදහසේ හුස්ම ගැනීමට වෙර දරන ඔහු,

26
00:01:31,416 --> 00:01:34,375
වේදනාව අභිබවා ගිය ජොන් ඔස්ටර්මන් වේ,

27
00:01:34,377 --> 00:01:37,962


28
00:01:37,964 --> 00:01:41,049


29
00:01:41,051 --> 00:01:44,511
සමහරෙකුට ඔහු දුප්පත් ඔරලෝසු සාදන්නෙකුගෙ
පුතෙකු විය

30
00:01:44,513 --> 00:01:47,555


31
00:01:47,557 --> 00:01:50,767
තවත් සමහරෙකුට ඔහු පළමු සුපර් මෑන් වේ

32
00:01:50,769 --> 00:01:53,102


33
00:01:53,104 --> 00:01:56,523
ජෝන් ඔස්ටමන් නිසර්ග
කාමරයක් ඇතුළට ගියා

34
00:01:56,525 --> 00:01:58,858
ඔහුගේ පෙම්වතියගේ ඔරලෝසුව හදාගැනීමට,

35
00:01:58,860 --> 00:02:02,237
නමුත් එළියට ආවේ අමරණීය දෙවි කෙනෙක්,

36
00:02:02,239 --> 00:02:05,448
කාලය පිළිබඳව සිතට නොගන්නා.

37
00:02:05,450 --> 00:02:08,201
අවාසනාවන්ත පරමාණු අනතුරක සාක්ශිකරුවෙකු වන මොහු

38
00:02:08,203 --> 00:02:11,371
මනුෂ්‍ය වර්ගයාගෙ ඉතිහාසයම
වෙනස් කරනු ඇත

39
00:02:11,373 --> 00:02:14,541
පුදුමාකාර නව නිමැවුම් බිහි කරමින්.

40
00:02:14,543 --> 00:02:17,502
ඊළඟට වියට්නාම යුද්ධය.

41
00:02:17,504 --> 00:02:19,295
තනි අතකින් නිමාකර

42
00:02:19,297 --> 00:02:21,214


43
00:02:21,216 --> 00:02:24,133
තමන්ගෙ රටට state 51
දායාද කළ වීරයා මොහුද?
(state යනු ප්‍රාන්තයට සමාන වචනයකි.ඇමරිකාවෙ ප්‍රාන්ත 50ක් තිබේ, ඇමරිකාවේ
ප්‍රාන්තයක් වීමට සැපිරිය යුතු සුදුසුකම් ප්‍රමානයක් තිබේ..තව එක් ප්‍රාන්තයක් එක් උවහොත්
එය state 51 වනු ඇත)

44
00:02:24,135 --> 00:02:26,886
නැත්තන් ඔහුද සීතල නිල් ජයග්‍රාහයකා

45
00:02:26,888 --> 00:02:30,723
ජීවිත ගණනාවක් විනාශ කල?

46
00:02:30,725 --> 00:02:32,917


47
00:02:32,920 --> 00:02:36,771


48
00:02:36,773 --> 00:02:38,565


49
00:02:38,567 --> 00:02:41,943
අපි මේ පුරාවෘතය ගැන දැනගමු තවත්

50
00:02:41,945 --> 00:02:45,280
ඇයි ඔහු මෙහෙ හිටියේ වගේම වගේම,

51
00:02:45,282 --> 00:02:47,198
ඇයි ඔහු මෙහෙ අතහැර ගියෙ කියලා.

52
00:02:56,623 --> 00:02:58,501


53
00:02:58,503 --> 00:03:01,713


54
00:03:01,715 --> 00:03:03,673


55
00:03:13,063 --> 00:03:15,232


56
00:03:16,521 --> 00:03:19,217
ඔයාට මගේ සල්ලි ඕනෙද එපාද?

57
00:03:19,220 --> 00:03:21,555


57
00:04:03,450 --> 00:04:08,120
<font color="00FF00">Watchmen Season 1 Episode 6</font>
<font color="FFFF66"><i>"" </font>
<font color="FF0099">Original Air Date :- December 1, 2019 </font>

58
00:04:28,176 --> 00:04:29,844
කො පෙන්නන්න මට.

59
00:04:33,264 --> 00:04:35,640
මන් කිව්වෙ ඇය ඕක ගනී කියලා.

60
00:04:35,642 --> 00:04:38,059
කො දෙන්න බලන්න මට?

61
00:04:38,062 --> 00:04:41,167
ඔයාට අපි ගිය සතියෙයි ඊට කලින් සතියෙයි මොකද්ද කිව්වෙ?

62
00:04:41,170 --> 00:04:43,984
මම ලොකු වෙනකන් ඉන්න ඕනෙ.

63
00:04:47,028 --> 00:04:50,697
වෙස් මූනු දාන මිනිස්සු භයානකයි ඇන්ජෙලා,

64
00:04:50,699 --> 00:04:53,535
- අපි ඒ අයට බය වෙන්න ඕනෙ.
- ඇයි?

65
00:04:55,203 --> 00:04:57,495
එයාලා මොකක්හරි හංගනවා.

66
00:04:59,040 --> 00:05:01,889
එහෙම පේනවා විතරයි තාත්තෙ.

67
00:05:01,892 --> 00:05:04,619
ඒක ඇත්තක් වෙන්කන් විතරයි එහෙම පේන්නෙ.

68
00:05:04,622 --> 00:05:06,351
ඔයා තව ටිකක් ලොකු උනාම,

69
00:05:06,354 --> 00:05:08,582
ඔයාට ඒ වෙනස තේරෙයි.

70
00:05:08,585 --> 00:05:12,300
එතකන් අම්මයි තාත්තයි කියන දේ අහලා
ඉන්න ඕනෙ

71
00:05:12,303 --> 00:05:16,305
මම ඔයාට කේක් අරන් දෙන්නම් එකඟයිද?

72
00:05:16,307 --> 00:05:18,101
- එකඟයි.
- හරි එහෙනම්.

73
00:06:09,152 --> 00:06:12,612
ඔක්කොම හරියයි බබෝ

74
00:06:12,614 --> 00:06:14,155
අපි ඔයත් එක්කම ඉන්නවා.

75
00:06:21,076 --> 00:06:23,076


76
00:06:57,826 --> 00:07:01,371
ආහ් ආපහු ඇඳෙන් වැටුනා නේද?

77
00:07:02,205 --> 00:07:03,704
මොකද උනේ?

78
00:07:03,706 --> 00:07:06,082
මන් හිතනවා ඔයාට මතක නැතුව ඇති කියලා...

79
00:07:06,084 --> 00:07:08,626
...ඔයා ඒක මීට කලින් මගෙන් පස් සැරයක් ඇහුවා කියලා?

80
00:07:08,628 --> 00:07:11,170


81
00:07:11,172 --> 00:07:13,464
ඔයාගෙ මතකය ටිකක් බිඳිළා...

82
00:07:13,466 --> 00:07:16,050
බිඳිළා

83
00:07:16,052 --> 00:07:18,594
ඔයා නොස්ටැල්ජියා පෙති බෝතලයක්ම ගිල්ලා

84
00:07:18,596 --> 00:07:21,430
ඔයාගෙ නෙමේ ඒවා.

85
00:07:21,432 --> 00:07:23,599
ඔන්න දැන් තම ඔයා අහන්නෙ

86
00:07:23,601 --> 00:07:26,060
හිරකූඩුවක හිටපු ඔයා කොහොමද

87
00:07:26,062 --> 00:07:28,481
දැන් මාත් එක්ක මෙතන ඉන්නෙ කියලා.

88
00:07:29,232 --> 00:07:31,858
ඔයා මගේ ඖෂධ ගත්ත වෙලාවෙ,

89
00:07:31,860 --> 00:07:35,695
ඒජන්ට් බ්ලේක් මට කතා කරලා ඇහුවා
ඔයාගෙ ජීවිතේ බේරගන්න පුලුවන්ද කියලා.

90
00:07:35,704 --> 00:07:39,165
අන්න ඒ නිසයි ඔයා මෙතන ඉඳගෙන
ජීවිතේ බේරගන්නෙ.

91
00:07:48,543 --> 00:07:51,171
අල්ලන්න එපා, ඒ ඔයාගෙ ප්‍රතිකාරෙ.

92
00:07:53,548 --> 00:07:56,883
ඔන්න දැන් තමා ඔයා අහන්නෙ,

93
00:07:56,885 --> 00:07:58,720
මොන ප්‍රතිකාරද?

94
00:07:59,721 --> 00:08:01,679
එතකොට තමා මම ඔයාට මේ ඉන්ජෙක්ශන් එක දෙන්නෙ.

95
00:08:01,681 --> 00:08:03,725
ඉන්න, මොන මගුලක්ද ඔයා...

96
00:08:09,981 --> 00:08:13,733
ඉතින්, ඔයා වෙන කෙනෙක්ගෙ නොස්ටැල්ජියා අරගෙන තියෙන්නෙ.

97
00:08:13,735 --> 00:08:16,068
බය වෙන්න එපා අපිට පුලුවන් උදව් කරන්න.

98
00:08:16,070 --> 00:08:18,571
mnemodialysis මගින්, ඒක ප්‍රතිකාරයක්

99
00:08:18,573 --> 00:08:20,742
ට්‍රියු ඖෂධාලය වෙතින් දෙන.

100
00:08:22,535 --> 00:08:24,619
මේ වෙලාවේ වෙනත් මතක...

101
00:08:24,621 --> 00:08:27,246
ඔයාගෙ මනසට ඇවිත් තියෙන්නෙ.

102
00:08:27,248 --> 00:08:29,415
ඒ මතක ඔයාගෙ

103
00:08:29,417 --> 00:08:32,919
ස්නායු පද්ධතිය හරහා ගමන් කරනවා

104
00:08:32,921 --> 00:08:35,880
ඒක අධික ප්‍රජානන ක්‍රියාවලියකට
තර්ජනයක් වෙනවා.

105
00:08:35,882 --> 00:08:40,927
අපි මේ ක්‍රියාවලිය හඳුන්වන්නෙ
"සිහිපත් කිරීමෙ ආසාදනය ලෙස"

106
00:08:40,929 --> 00:08:43,930
මේ සඳහා ඇති එකම පිළියම
මෙය විනාශ කරන්නෙකු සොයා ගැනීම,

107
00:08:43,932 --> 00:08:46,265
එම නිසා අපි මෙය මොළය පුරා විහිදුවා හරිනවා

108
00:08:46,267 --> 00:08:47,975


109
00:08:47,977 --> 00:08:50,603


110
00:08:50,605 --> 00:08:54,023
මෙමගින් නොස්ටැල්ජියා මොළයෙන් ඉවත් වෙනවා.

111
00:08:54,025 --> 00:08:57,109


112
00:08:57,111 --> 00:08:59,737


113
00:08:59,739 --> 00:09:01,783


114
00:09:03,159 --> 00:09:05,284
ට්‍රියූ ඖෂධාලය පිළිබඳව විශ්වාසය තැබුවාට ස්තූති

115
00:09:05,286 --> 00:09:08,955


116
00:09:08,957 --> 00:09:12,126


117
00:09:18,967 --> 00:09:21,678
කොහොමද ඒක?

118
00:09:22,720 --> 00:09:25,263
ආපහු මට ඒක කරන්න එපා.

119
00:09:25,265 --> 00:09:27,600
ඒකමයි ඔයා කලින් කිව්වෙත්.

120
00:09:30,854 --> 00:09:32,480
මේ නළය...

121
00:09:33,815 --> 00:09:36,691
ස්වභාවික ධාරකයෙකුටද සම්බන්ධ වෙලා තියෙන්නෙ?

122
00:09:36,693 --> 00:09:38,319
ඔව්.

123
00:09:40,363 --> 00:09:42,490
මගෙ සීයට නේද?

124
00:09:48,830 --> 00:09:50,830
මොකද්ද මේ වෙන්නෙ?

125
00:09:50,832 --> 00:09:52,790
ඒක ප්‍රතිකාරයේ අතුරු ප්‍රතිඵලයක්.

126
00:09:52,792 --> 00:09:55,835
ඔයාගෙ සීයට ගොඩක් වේදනාකාරී
මතකයන් තිබුනා.

127
00:09:55,837 --> 00:09:57,839
දැන් ඒවා ඔයාට පේනවා.

128
00:09:59,340 --> 00:10:02,967
මට ඔහුට කතා කරන්න ඕනෙ.

129
00:10:02,969 --> 00:10:05,928
ඔයා ගිය දවස් කීපයම ඔහු වෙලා තමයි හිටියෙ.

130
00:10:05,930 --> 00:10:07,471
දැන් ඔහුට කතා කරන එක ඒ තරම් හොඳ අදහසක් නෙමෙයි.

131
00:10:07,473 --> 00:10:10,182
මට කණගාටුයි පරීක්ෂකතුමිය,

132
00:10:10,184 --> 00:10:13,187
නමුත් ඔයා දන්නෙ නෑ කොහෙන් පටන් ගන්නද කියලා.

133
00:10:14,357 --> 00:10:16,981
ප්‍රතිකාරය ඉවර උනාම,

134
00:10:16,983 --> 00:10:19,442
ඔයාට ඔයාගෙම මතක,

135
00:10:19,444 --> 00:10:22,278
නැවත ලැබෙයි

136
00:10:22,280 --> 00:10:25,158
මම ඇහුවට කමක් නැද්ද ඔයා ඇඳෙන් එකපාරටම
නැගිට්ටෙ ඇයි කියලා?

137
00:10:32,206 --> 00:10:34,834
ඒක මගේ...

138
00:10:35,877 --> 00:10:38,171
දහවෙනි උපන්දිනය.

139
00:10:40,048 --> 00:10:43,051
මගෙ අම්මයි තාත්තයි මට පෝනියෙක් දුන්න.

140
00:10:48,806 --> 00:10:50,890
සුබ උදෑසනක්
තව පැය 12යි තිබෙන්නෙ

141
00:10:50,892 --> 00:10:53,267
මිලේනියම් ඔරලෝසුව පන ගැන්වීමට.

142
00:10:53,269 --> 00:10:56,854
සියලුම දෙනා තමන්ගේ රාජකාරි ස්ථානයට වාර්තා කරන්න.

143
00:11:03,071 --> 00:11:05,071
ඇය තාම ඇතුළෙද?

144
00:11:05,073 --> 00:11:07,200
ඇය නැත්තන් අපි මෙතන ඉන්නෙ නෑනෙ.

145
00:11:08,534 --> 00:11:12,622
- ඇයි ඇතුලට යන්නෙ නැත්තෙ?
- ගෙදර යන්න කැල්

146
00:11:29,639 --> 00:11:31,931
සමාවෙන්න,

147
00:11:31,933 --> 00:11:33,724
මට මගේ බිරිඳව බලන්න ඕනෙ.

148
00:11:33,726 --> 00:11:36,938
මම කෝල් කරා ඒත් ෆෝන් වැඩ නෑ.

149
00:11:37,897 --> 00:11:40,483
ඔව්...එහෙම තමයි.

150
00:11:45,196 --> 00:11:47,407
පොඩ්ඩක් එහාට වෙන්න සර්.

151
00:11:58,960 --> 00:12:02,294
සුබ උදෑසනක් ඒබා මහත්මයා මම බියෑන්.

152
00:12:02,296 --> 00:12:04,255
ඔයාට මාව පේනවා ඇහෙනවද?

153
00:12:04,257 --> 00:12:05,840
- ඔව්.
- මට තේරෙනවා

154
00:12:05,842 --> 00:12:08,717
ඔයාට ඔයාගෙ බිරිඳව බලන්න ඕනෙ.

155
00:12:08,719 --> 00:12:10,970
අවාසනාවකට මේ වෙලාව හරි නෑ.

156
00:12:10,972 --> 00:12:13,973
අපි මිලේනියම් ඔරලෝසුව පනගන්වන්න යන්නෙ,

157
00:12:13,975 --> 00:12:16,142
ඔයාගෙම ආරක්ෂාවට අපිට බෑ

158
00:12:16,144 --> 00:12:18,310
ඔයාට ඇතුළට යන්න දෙන්න.

159
00:12:18,312 --> 00:12:19,812
ඇය හොඳින්ද?

160
00:12:19,814 --> 00:12:21,355
අනිවාර්යයෙන්.

161
00:12:21,357 --> 00:12:22,940
ඇය මේ වෙලාවෙ විවේක ගන්නවා,

162
00:12:22,942 --> 00:12:24,608
ඒ වගේම ඇය හොඳන් සුව වෙනවා

163
00:12:24,610 --> 00:12:27,486
මගේ අම්මගෙ ප්‍රතිකාර වලින්.

164
00:12:27,488 --> 00:12:29,488
මට ඇයට කතා කරන්න පුලුවන්ද?

165
00:12:29,490 --> 00:12:31,868
මේ වෙලාවෙ ඒක කරන්න බෑ.

166
00:12:33,687 --> 00:12:34,787


167
00:12:36,664 --> 00:12:38,914
මොන මගුලෙද ඒජන්ට් බ්ලේක්?!

168
00:12:38,916 --> 00:12:42,668
මම සතුරන්ට එකතු උනා.

169
00:12:42,670 --> 00:12:45,337
මේ නගරේ පොලිසිය මිනිස්සුන්ව

170
00:12:45,339 --> 00:12:48,676
පාගගෙන ඉන්නෙ.

171
00:12:49,886 --> 00:12:52,180
සයික්ලොප්ස් වලින් පරිස්සම් වෙන්න.

172
00:12:54,015 --> 00:12:59,143


173
00:13:02,273 --> 00:13:05,234
දැන් ඔයාට පුලුවන් ඔයාවම එල්ලගන්න.

174
00:13:06,694 --> 00:13:09,864
ඒජන්ට් බ්ලේක් ඉන්නවද?

175
00:13:11,115 --> 00:13:13,115


176
00:13:13,117 --> 00:13:15,242
මොකද පෙටී?

177
00:13:15,244 --> 00:13:17,411
මතකද ඔයා මට කිව්වා

178
00:13:17,413 --> 00:13:19,538
පරීකෂක ටිල්මන්ගෙ ගෙදරට යන්න කියලා...

179
00:13:19,540 --> 00:13:22,041
එහෙම නැත්තන් ලුකින් ග්ලාස්ගෙ ගෙදරට
මොකද ඔයා හිතනවා

180
00:13:22,043 --> 00:13:25,051


181
00:13:25,054 --> 00:13:28,422
ඔහු කැවල්රියත් එක්ක වැඩ කරනවා කියලා?

182
00:13:28,424 --> 00:13:30,132
ඔව් පෙටී මට මතකයි

183
00:13:30,134 --> 00:13:32,885


184
00:13:32,887 --> 00:13:34,220


185
00:13:34,222 --> 00:13:38,142
මට හොඳටම විශ්වාසයි ඔහු කැවල්රියත් එක්ක නම් වැඩ් කරන් නෑ මොකද...

186
00:13:38,893 --> 00:13:42,188
මෙතන පස් දෙනෙක් ඉන්නවා දරුණු විදිහට මැරිලා.

187
00:13:44,190 --> 00:13:45,648
උන් කැවල්රියේ කියලා ඔයාට විශ්වාසද?

188
00:13:45,650 --> 00:13:48,277
ඔව් ඔව් උන් හැමෝම වෙස් මූනු දාගෙන ඉන්නෙ.

189
00:13:49,070 --> 00:13:52,613


190
00:13:52,615 --> 00:13:54,907
කන්නාඩි මිනිහා ඉන්නවද?

191
00:13:54,909 --> 00:13:56,077
මෙහෙ නෑ.

192
00:13:57,245 --> 00:13:59,270
සැක හිතෙනවා මොකද

193
00:13:59,273 --> 00:14:02,252
ඔහු පොලිස්කාරයෙක් වෙලත් මේ ගැන වාර්තා කරපු නැති එක?

194
00:14:03,751 --> 00:14:05,751
මම මේක ගැන වාර්තා කරන්නද?

195
00:14:05,753 --> 00:14:08,295
නැ නෑ එපා.

196
00:14:08,297 --> 00:14:09,797
ඔයා ඔය ඉන්න තැනම ඉන්න.

197
00:14:09,799 --> 00:14:12,216
මන් මෙතන වැඩ ඉවර උන ගමන්ම ඔතනට එනවා.

198
00:14:12,218 --> 00:14:13,803
මොන වැඩද?

199
00:14:16,597 --> 00:14:17,763
ඒජන්ට් බ්ලේක්?

200
00:14:17,765 --> 00:14:19,523
හෙලෝ?

201
00:14:29,777 --> 00:14:31,235
ඒජන්ට් බ්ලේක්.

202
00:14:31,237 --> 00:14:33,390
ක්‍රෝෆඩ් මහත්මිය.

203
00:14:33,393 --> 00:14:34,780
කොහොමද.

204
00:14:34,782 --> 00:14:37,283
තේ ටිකක් ඕනෙද?

205
00:14:37,285 --> 00:14:40,244
දැන් එපා.

206
00:14:40,246 --> 00:14:41,662
ඉඳගන්න

207
00:14:41,664 --> 00:14:44,166
- මට පුළුවන් කෝපි ටිකක් හදන්න...
- ක්‍රෝෆඩ් මහත්මිය,

208
00:14:44,792 --> 00:14:46,794
මම දන්නවා ඔයාගෙ මහත්තයව මැරුවෙ කවුද කියලා.

209
00:14:47,461 --> 00:14:48,629
මොකක්?

210
00:14:49,630 --> 00:14:51,964
ඔහුගේ නම විල් රීව්ස්.

211
00:14:51,966 --> 00:14:55,467
ඔහු 1940ස් ගනන්වල නිව් යෝක් වල පොලිස් නිළධාරියෙක්,

212
00:14:55,469 --> 00:14:57,970
ඔහුට මේ ටුල්සා වල ඉතිහාසයක් තිබිලා තියනවා.

213
00:14:57,972 --> 00:15:01,142
ඔහු ඇන්ජෙලා ඒබාගෙ සීයා.

214
00:15:01,976 --> 00:15:04,476
මට තේරෙන්නෙ නැහැ.

215
00:15:04,478 --> 00:15:07,021
ඇන්ජෙලා කිව්වනෙ ඇයට කවුරුත් නැහැ කියලා.

216
00:15:07,023 --> 00:15:10,357
අපි හැමෝටම කවුරුහරි ඉන්නවා ක්‍රෝෆඩ් මහත්මිය.

217
00:15:10,359 --> 00:15:13,277
සමහර අය ගැන...
අපි කතා කරන්නෙ නෑ

218
00:15:13,279 --> 00:15:16,532
ඇයි ඒ මනුස්සයට ඕන උනේ ජඩ්ව මරන්න?

219
00:15:17,283 --> 00:15:19,994
එතන තමයි අපිට තියන ප්‍රශ්නෙ.

220
00:15:20,745 --> 00:15:24,830
ඇන්ජෙලා ඇයගෙ සීයගේ නොස්ටැල්ජියා ගත්තා,

221
00:15:24,832 --> 00:15:28,127
ඇය ඊට පස්සෙ ගොඩක් දේවල් කිව්වා.

222
00:15:29,128 --> 00:15:32,296
ඇය ඒ වයසක මනුස්සයගේ ජීවිත කතාවම කිව්වා.

223
00:15:32,298 --> 00:15:36,508
මන් ගාව ඒකෙ ටේප් එකක් තියනවා,
ඔයාට අහන්න ඕනෙ නම්.

224
00:15:36,510 --> 00:15:39,219
මන් කිව්වා වගේ ඒක් අමුතුයි.

225
00:15:39,221 --> 00:15:41,682
පේන විදිහට...

226
00:15:42,391 --> 00:15:45,144
විල් රීව්ස් තමයි වසාගත් යුක්තිය...

227
00:15:46,354 --> 00:15:49,023
පළමුවෙනි මූනු ආවරණය කරගත් වීරයා.

228
00:15:50,483 --> 00:15:52,401
ඔහු කලු ජාතිකයෙක්.

229
00:15:53,194 --> 00:15:54,860
මන් කිව්වෙ මොහු තමයි

230
00:15:54,862 --> 00:15:58,655
පරම්පරා දෙකක් උද්යෝගිමත් කරේ,

231
00:15:58,657 --> 00:16:00,908
නමුත් ඔහුට සිද්ද උනා
ඔහු කවුද කියන එක හංගන්න.

232
00:16:00,910 --> 00:16:03,535
මොකද මූනු වහගත්ත සුදු මිනිස්සු තමයි වීරයෝ උනේ ,

233
00:16:03,537 --> 00:16:05,706
නමුත් මූන වහගත්තු කලු මිනිස්සු...

234
00:16:06,499 --> 00:16:08,334
බියක් ගෙන එනවා.

235
00:16:09,085 --> 00:16:11,251
වාසනාවකට කාලය වෙනස් වෙලා.

236
00:16:11,253 --> 00:16:12,838


237
00:16:13,923 --> 00:16:15,506
නමුත් කාරණය තමා,

238
00:16:15,508 --> 00:16:18,509
ඇන්ජෙලා සීයගෙ මතක ගැන මතක් කරනකොට,

239
00:16:18,511 --> 00:16:21,263
ඇය එකම වචනයක් නිතරම කිව්වා:

240
00:16:21,889 --> 00:16:23,724
සයික්ලොප්ස්.

241
00:16:24,683 --> 00:16:26,683
මම ඒ මොකද්ද කියලා අහන්නද?

242
00:16:26,685 --> 00:16:30,813
ඒක ඉස්සර තිබ්බ ඇදහීමක් මනස පාලනය ගැන.

243
00:16:30,815 --> 00:16:32,856
- රීව්ස්...
- හො හො හො මනස පාලනය?

244
00:16:32,858 --> 00:16:34,233
ඔව් මට තේරෙනවා.

245
00:16:34,235 --> 00:16:36,902
මේක ටිකක් දරාගන්න අමාරුයි,

246
00:16:36,904 --> 00:16:39,655
මම හිතන්නෙ රීව්ස් විශ්වාස කරනවා
ඔයාගෙ මහත්තයා

247
00:16:39,657 --> 00:16:42,491
මේ සයික්ලොප්ස් කියන දේට සම්බන්දයි කියලා,

248
00:16:42,493 --> 00:16:45,413
ඒ නිසා ඔහු ඔයාගෙ මහත්තයව මරන්න ඇති.

249
00:16:46,706 --> 00:16:48,666
ඔයා මොකද හිතන්නෙ?

250
00:16:49,458 --> 00:16:54,086
මම ආයෙ මේ රස්සාව කරන්නෙ නෑ

251
00:16:54,088 --> 00:16:57,089
ටුල්සා වල පොලිස් ලොක්කා

252
00:16:57,091 --> 00:16:59,593
සුදු ජාතික රහස් වීරයෙක් නෙවේ නම්.

253
00:17:00,970 --> 00:17:05,973
ඔහුගේ යාලුවන් ගැනත් පුදුම හිතෙනවා

254
00:17:05,975 --> 00:17:08,225
ජෝ කීන් වගේ අය.

255
00:17:08,227 --> 00:17:12,606
මොකද වෙන්නෙ සෙවන්ත් කැවල්රිය කියන්නෙ
සයික්ලොප්ස් වලට වෙනත් නමක් නම්?

256
00:17:13,774 --> 00:17:18,569
සෙනෙටර් ජෝ මේක පාවිච්චි කරනවනම්
ගොඩක් මිනිස්සු මරන්න

257
00:17:18,571 --> 00:17:20,779
එතකොට ඔහුට පුලුවන් හැම පොලිස් කාරයටම
වෙස් මූනු දාන්න,

258
00:17:20,781 --> 00:17:24,366
එතකොට කාටවත් බෑ හොඳ මිනිස්සු නරක මිනිස්සු
කවුද කියලා අඳුරගන්න,

259
00:17:24,368 --> 00:17:26,744
මොකද හැමෝම උන්ගෙ මූනු වහගෙන ඉන්නෙ

260
00:17:26,746 --> 00:17:30,456
ඒ වගේම උන්ගෙ අලුත් නායකයට පක්ශව ඉන්නවා,

261
00:17:30,458 --> 00:17:33,669
ජනාධිපති ජෝට?

262
00:17:35,671 --> 00:17:39,506
ඒක තමයි හරිම අදහස,

263
00:17:39,508 --> 00:17:42,468
නමුත් තවත් දෙයක් සිද්ද උනා,

264
00:17:42,470 --> 00:17:44,511
එකපාරටම,

265
00:17:44,513 --> 00:17:48,309
ජනාධිපති වැඩේ අනාගත්තා වගේ නේද.

266
00:17:49,935 --> 00:17:51,393
- මොකද්ද?
- සමාවෙන්න.

267
00:17:51,395 --> 00:17:54,688
මම කියන්න ඕනෙද?

268
00:17:54,690 --> 00:17:56,815
ඔයා දුර යනවා වැඩී.

269
00:18:01,447 --> 00:18:02,613
මගුල!

270
00:18:02,615 --> 00:18:04,823
මොන මගුලක්ද කරන්නෙ?

271
00:18:20,007 --> 00:18:21,675
මේ මම.

272
00:18:23,719 --> 00:18:26,845
ලෝරි බ්ලේක්ව මම හිර කරා
ඇයව මරන්නද මම?

273
00:18:28,933 --> 00:18:31,183
සුබ දහවලක්
තව පැය නවයයි තිබෙන්නෙ

274
00:18:31,185 --> 00:18:33,644
මිලේනියම් ඔරලෝසුව පණගැන්වීමට.

275
00:18:33,646 --> 00:18:35,896


276
00:18:35,898 --> 00:18:39,942


277
00:19:04,552 --> 00:19:06,679
කොයි මනුස්සයද විශ්වාසවන්තම?

278
00:19:07,513 --> 00:19:09,137
- මොකද්ද?
- මුලින්ම හිතන දේ කියන්න

279
00:19:09,139 --> 00:19:11,684
කොයි මනුස්සයද විශ්වාසවන්තම?

280
00:19:14,061 --> 00:19:15,816
රසකැවිලි විකුණන කෙනා.

281
00:19:15,819 --> 00:19:17,229
ඇයි?

282
00:19:17,231 --> 00:19:19,233
මිනිස්සු තනියම සරුංගල් යවන්නෙ නෑ.

283
00:19:29,743 --> 00:19:32,413
මොන ගැහැනු කෙනාද වැඩිපුරම බය වෙලා ඉන්නෙ?

284
00:19:35,124 --> 00:19:36,915
පනින්න ඉන්න කෙනා.

285
00:19:36,917 --> 00:19:39,668
ඇයි ඔයා හිතුවේ එයා පනින්න යන්නෙ කියලා?

286
00:19:39,670 --> 00:19:42,214
නැත්තන් මොකටද ඇය ගැට්ටක ඉන්නෙ?

287
00:19:47,261 --> 00:19:49,430
මොන ගැහනු කෙනාද තරහෙන්ම ඉන්නෙ?

288
00:19:57,021 --> 00:19:59,231
දෙකම එක වගේනෙ.

289
00:20:03,777 --> 00:20:05,321
හොඳටම විශ්වාසද?

290
00:20:07,281 --> 00:20:11,575
මගේ ප්‍රතිකාරවලට මේකෙ තියන සම්බන්දෙ මොකද්ද?

291
00:20:11,577 --> 00:20:14,161
මුකුත් නෑ.

292
00:20:14,163 --> 00:20:17,122
මේක මම කරන පරික්ෂණයක්.

293
00:20:17,124 --> 00:20:19,124
මනෝ සංවේදනය ගැන,

294
00:20:19,126 --> 00:20:20,792


295
00:20:20,794 --> 00:20:23,295


296
00:20:23,297 --> 00:20:25,714
මට ඔයාගෙ වයසෙම පුතෙක් ඉන්නවා,

297
00:20:25,716 --> 00:20:28,469
ඔහුට පොතක් දෙනවා කියන එක හරිම අමාරු වැඩක්.

298
00:20:29,345 --> 00:20:31,639
ඔහුට බොරු කරන එක අමාරුයිද?

299
00:20:33,307 --> 00:20:37,142
- මොකක්?
- පොලිස් පරීක්ෂකවරියක් උන එක ගැන.

300
00:20:37,144 --> 00:20:40,979
මන් දන්න විදිහට ඔයාට ඒක ළමයින්ට කියන්න
අවසර නෑ.

301
00:20:40,981 --> 00:20:43,525
ඒ ඔවුන්ගෙම ආරක්ෂාව සඳහා.

302
00:20:44,735 --> 00:20:46,362
ඔයාගෙ නෙමෙයිද?

303
00:20:47,363 --> 00:20:48,946
එයාලට දෙමව්පියෝ නැතිවෙනවා.

304
00:20:48,948 --> 00:20:51,909
මම කරපු දේවල් දැනගත්තොත්.

305
00:20:52,576 --> 00:20:55,871
ඔයාට ඕනෙ නැත්තන් ඔයාගෙ ළමයි
දැනගන්නවට ඔයා පොලිසියෙ කියලා,

306
00:20:56,872 --> 00:20:59,541
ඇයි එහෙනම් ඔයා පොලිසියට ගියෙ?

307
00:21:05,381 --> 00:21:07,214
ඒබා පරීක්ෂකතුමිය?

308
00:21:07,216 --> 00:21:09,383
ඒබා පරීක්ෂකතුමිය?

309
00:21:09,385 --> 00:21:10,844
ඔයා හොඳින්ද?

310
00:21:33,962 --> 00:21:35,171
-මාත් එක්ක එනවා-

311
00:21:47,198 --> 00:21:48,908
-අපිට විනාඩියක් දෙන්න-

312
00:21:53,112 --> 00:21:54,924
-ඇන්ජෙලා කියන්නෙ ඔයාද-

313
00:21:56,799 --> 00:21:58,233
-මම ඔෆිසර් ජෙන්-

314
00:21:58,234 --> 00:21:59,674
-අර ඔෆිසර් රෝයි-

315
00:22:00,284 --> 00:22:03,838
-ඔයාට ප්‍රශ්නයක් නෑ, අපිට පොඩි දෙයක් දැනගන්න විතරයි ඕනෙ-

316
00:22:04,898 --> 00:22:07,721


317
00:22:07,724 --> 00:22:11,235
-මිනිහෙක් රූකඩ නටවනවා දැක්කා නේද ඔයා-

318
00:22:12,209 --> 00:22:15,416
-ඔහු බයික් එකේ හිටපු මිනිහට දෙයක් දුන්නා-

319
00:22:15,417 --> 00:22:18,367
-ඔයාගෙ අම්මටයි තාත්තටයි රිද්දපු මිනිහා-

320
00:22:28,659 --> 00:22:30,331
-ඔයා බය වෙන්න ඕනෙ නෑ ඇන්ජෙලා-

321
00:22:33,594 --> 00:22:35,588
මම බය නැ.

322
00:22:35,591 --> 00:22:37,260
මේ ඔහු.

323
00:22:38,997 --> 00:22:40,374
ඔයාට විශ්වාසද

324
00:22:41,610 --> 00:22:43,104
මට විශ්වාසයි.

325
00:22:59,544 --> 00:23:01,081
-ඔයා හරිම නිර්භීතයි ඇන්ජෙලා-

326
00:23:01,084 --> 00:23:04,241
-ඔයා ආපහු අනාථ නිවාසෙ ඇතුළට යන්න-

327
00:23:04,244 --> 00:23:05,979
මට අහන් ඉන්න පුලුවන්ද?

328
00:23:14,556 --> 00:23:17,159
-ඔයා ලොකු උනාම ඇවිත් මාව හම්බවෙන්න-

329
00:23:30,669 --> 00:23:31,962
-නිදාගන්න-

330
00:23:33,815 --> 00:23:35,245
-දැන්ම නිදාගන්න-

331
00:23:46,667 --> 00:23:50,045
ඔයාට ඕනෙ නැත්තන් ඔයාගෙ ළමයි
දැනගන්නවට ඔයා පොලිසියෙ කියලා

332
00:23:51,213 --> 00:23:53,882
ඇයි එහෙනම් ඔයා පොලිසියට ගියෙ?

333
00:23:57,177 --> 00:24:00,679
ඔයාට බැජ් එකකින් යුක්තිය හොයන්න බෑ විල් රීව්ස්.

334
00:24:00,681 --> 00:24:03,016
ඔයා ඒක ගන්නෙ මේ කබායෙන්.

335
00:24:06,770 --> 00:24:08,355
ඒබා පරීක්ෂකතුමිය?

336
00:24:10,107 --> 00:24:11,733
ඒබා පරීකෂකතුමිය?

337
00:24:15,852 --> 00:24:17,812
කවුද ඒ?

338
00:24:18,737 --> 00:24:20,320
මොකද්ද?

339
00:24:20,323 --> 00:24:23,200
කාගෙ මතකයන්ද ඔයා දැන් අත්වින්ඳෙ?

340
00:24:23,203 --> 00:24:26,206
ඔයාගෙද සීයගෙද?

341
00:24:29,720 --> 00:24:31,346
මගේ.

342
00:24:32,171 --> 00:24:33,962
හොඳයි, ඒක ප්‍රගතියක්.

343
00:24:33,964 --> 00:24:36,175
ඒ කියන්නෙ ප්‍රතිකාරය වැඩ කරනවා.

344
00:24:42,723 --> 00:24:45,893
මට මේ හීන පේනවා හැමවෙලේම.

345
00:24:48,395 --> 00:24:50,564
ඒවා ඇත්තම වගේ.

346
00:24:51,773 --> 00:24:54,401
මම වයසක ගැහැනියක්.

347
00:24:58,071 --> 00:24:59,781
මට බයයි...

348
00:25:01,450 --> 00:25:03,410
ඒ වගේම රිදෙනවා.

349
00:25:04,453 --> 00:25:06,912
කොහොමද ඔයාට දැනුනෙ...

350
00:25:12,711 --> 00:25:18,550
...ඔහුට දැනෙන දේ ඔයාට දැනෙනකොට?

351
00:25:25,424 --> 00:25:28,135
ඒකත් වේදනාකාරි.

352
00:25:40,197 --> 00:25:43,408


353
00:25:44,383 --> 00:25:47,755
365 වෙනි දවස

354
00:25:47,758 --> 00:25:50,872
ඒඩ්‍රියන් වයිඩ්ට එරෙහිව ජනතාව,

355
00:25:50,874 --> 00:25:53,333


356
00:25:53,335 --> 00:25:55,794


357
00:25:55,796 --> 00:26:01,675
සියල්ලෝම නැගිටින්න වෝර්ඩ්න් සඳහා!

358
00:26:11,144 --> 00:26:12,646
අසුන් ගන්න.

359
00:26:18,151 --> 00:26:21,319
බොහොම හොඳයි, අපි පටන් ගමු.

360
00:26:21,321 --> 00:26:25,033
මැඩම් ඔබතුමිය පටන් ගන්න.

361
00:26:26,493 --> 00:26:28,410
ජූරියෙ සිටින නෝනාවරුනි මහත්වරුනි,

362
00:26:28,412 --> 00:26:30,122
ගෞරවනීය වෝඩ්න්,

363
00:26:32,179 --> 00:26:33,514
මාස්ටර්.

364
00:26:35,544 --> 00:26:39,083
අපිව වතුරෙන් එළියට ගත්ත මොහොතෙ ඉඳන්

365
00:26:39,086 --> 00:26:43,383
අපිව හැදී එළියට එන තෙක්,

366
00:26:43,385 --> 00:26:45,510
අපි පාලනය උනේ එක නීතියක් යටතෙ,

367
00:26:45,512 --> 00:26:47,846
අපේ නිර්මතෘගේ නීතිය යටතෙ

368
00:26:47,848 --> 00:26:49,806
ඔහු අපිට දායාද කරා මේ ජීවිතය

369
00:26:49,808 --> 00:26:53,061
හා මෙම සුන්දර පාරාදීසය.

370
00:26:55,022 --> 00:26:58,358
පිටවිය නොහැකි!

371
00:26:59,693 --> 00:27:02,152
ඒකද මරණයේ වරදට චෝදනාව?

372
00:27:02,154 --> 00:27:04,571
සාක්ෂි හොඳටම පැහැදිලි.

373
00:27:04,573 --> 00:27:07,198
ඔහු අප වෙත එන්නත් කලින් ඉඳන්ම,

374
00:27:07,200 --> 00:27:10,118
ඔහු නිදහසෙ ජීවිත බිලිගත්තා

375
00:27:10,120 --> 00:27:13,331


376
00:27:14,249 --> 00:27:15,999


377
00:27:16,001 --> 00:27:21,089
මිලියන තුනක අහිංසක ජනතාවකගෙ!

378
00:27:24,051 --> 00:27:26,384
ඔහු සමාව ගන්නවද

379
00:27:26,386 --> 00:27:31,056
පිටසක්වළ ජීවින් නිපදවූවාට?

380
00:27:31,058 --> 00:27:35,060


381
00:27:35,062 --> 00:27:36,728
නැ.

382
00:27:36,730 --> 00:27:40,148
ඔහු කියනවා එවැනි කැපකිරීමක්

383
00:27:40,150 --> 00:27:43,403
අත්‍යවශ්‍යලු යුටොපියා අත්පත් කරගැනීමට.

384
00:27:44,446 --> 00:27:45,820
අවුරුදු ගනනාවක් තිස්සෙ,

385
00:27:45,822 --> 00:27:49,201
ඔහු අපේ ජීවිත ඈතට විසි කර දැමුවා.

386
00:27:49,868 --> 00:27:52,869
අපි ඔහුට දුන්නු ජීවිත

387
00:27:52,871 --> 00:27:55,830
ඔහුගෙ අභිප්‍රාය ප්‍රශ්න කරන් නැතුව,

388
00:27:55,832 --> 00:27:59,250
ඔහුගේ එකම අභිප්‍රාය

389
00:27:59,252 --> 00:28:02,337


390
00:28:02,339 --> 00:28:05,090


391
00:28:05,092 --> 00:28:07,886
වගේම එකම අරමුණ

392
00:28:09,596 --> 00:28:11,431
ගැළවීම.

393
00:28:12,599 --> 00:28:16,269
නමුත් පිටවිය නොයුතු.

394
00:28:18,271 --> 00:28:20,271
නෝනාවරුනි මහත්වරුනි,

395
00:28:20,273 --> 00:28:22,442
තෝරාගැනීම පහසුයි.

396
00:28:23,568 --> 00:28:27,072
එක්කො ඔහුට සමාව දෙන්න...

397
00:28:30,658 --> 00:28:32,827
නැත්තන් ඔහුව...

398
00:28:34,543 --> 00:28:36,253
වැරදිකරු කරන්න.

399
00:28:51,471 --> 00:28:53,680


400
00:28:57,811 --> 00:29:00,019
මාස්ටර් වයිඩ්ට්,

401
00:29:00,021 --> 00:29:03,190
ඔබ ඔබ වෙනුවෙන්ම ඉදිරිපත්
වෙන්න තෝරගෙන තියනවා

402
00:29:03,193 --> 00:29:04,816
පසුගිය අවුරුදු කිහිපය පුරාවටම,

403
00:29:04,818 --> 00:29:06,901
ඔබ කිසිම සාක්ශියක් ඉදිරිපත් කර නෑ

404
00:29:06,903 --> 00:29:09,656


405
00:29:11,116 --> 00:29:14,452
ඔබට ආරක්ෂාව සඳහා මොනවහරි
කියන්න තියිනවනම්, දැන් කියන්න.

406
00:29:41,078 --> 00:29:42,746
ආරක්ෂාව...

407
00:29:43,927 --> 00:29:45,362
ඉතුරු වෙනවා.

408
00:29:53,700 --> 00:29:56,701
නෝනවරුනි මහත්වරුනි
මන් ඔබලාට සමාවක් ණයයි.

409
00:29:56,703 --> 00:29:59,579


410
00:29:59,581 --> 00:30:03,124


411
00:30:03,126 --> 00:30:06,544
ඔබලාව යොදාගත්තට මොහුව

412
00:30:06,546 --> 00:30:09,214
විනිශ්චය කිරීමට.

413
00:30:10,175 --> 00:30:13,092
හැම මිනිහෙකුටම අයිතියක් තියනවා

414
00:30:13,094 --> 00:30:16,556
ඔහුගේ යාලුවන් අතින් විනිශ්චය වෙන්න.

415
00:30:18,558 --> 00:30:20,683
ඔබලා ඔහුගේ යාලුවෝ නෙමේ.

416
00:30:20,685 --> 00:30:22,644
ඒ නිසා

417
00:30:22,646 --> 00:30:25,521
මන් මේ වැඩේට

418
00:30:25,523 --> 00:30:28,735
හරියනම කට්ටියක් හොයාගත්තා

419
00:30:35,158 --> 00:30:37,786
යනවා!

420
00:30:48,255 --> 00:30:50,590
ඔයා මොකද කියන්නෙ මැඩම්?

421
00:30:51,466 --> 00:30:54,261
කොහොමද ඔයා හොයාගන්නෙ?

422
00:31:01,518 --> 00:31:03,937
වැරදිකරු!

423
00:31:04,813 --> 00:31:07,230
වැරදිකරු! වැරදිකරු! වැරදිකරු!

424
00:31:07,232 --> 00:31:10,108
වැරදිකරු! වැරදිකරු! වැරදිකරු!

425
00:31:10,110 --> 00:31:14,112
වැරදිකරු! වැරදිකරු! වැරදිකරු! වැරදිකරු!

426
00:31:14,114 --> 00:31:16,281
වැරදිකරු! වැරදිකරු!

427
00:31:16,283 --> 00:31:18,658
වැරදිකරු! වැරදිකරු! වැරදිකරු!

428
00:31:18,660 --> 00:31:21,452
වැරදිකරු! වැරදිකරු! වැරදිකරු!

429
00:31:21,454 --> 00:31:24,664
වැරදිකරු! වැරදිකරු! වැරදිකරු.........

430
00:32:06,416 --> 00:32:07,542
හේයි!

431
00:32:07,545 --> 00:32:09,920
ඔයාට බඩගිනිද?

432
00:32:09,923 --> 00:32:12,712
එහෙනම් ඇයි ඔයා මෙතනට ආවෙ?

433
00:32:12,714 --> 00:32:15,173
මන් ගාව රහස් සැලසුමක් තියනවා මනුශ්‍යන්ව බේරගන්න,

434
00:32:15,175 --> 00:32:17,717
ඒක පටන් ගන්නෙ ඔක්ලහොමා වලින්.

435
00:32:17,719 --> 00:32:21,012
ඔයාට විහිලුවක් නම් මේක කියන්න බෑ.

436
00:32:21,014 --> 00:32:22,974
ඔයාට පුලුවන්.

437
00:32:25,643 --> 00:32:28,144
ඇයි ඔයා මෙහාට ආවෙ?

438
00:32:28,146 --> 00:32:30,521
මටයි මගෙ මහත්තයටයි සයිගොන් වල ඉඳලා ඇති උනා.

439
00:32:30,523 --> 00:32:32,690
ටුල්සා පොලීසිය අලුත් අයව ගන්නවා කියලා දැනගත්තා...

440
00:32:32,692 --> 00:32:34,192
හොඳ තැනක් වගේ දැනුනා.

441
00:32:34,194 --> 00:32:37,487
ඒ වගේම ඔහුගෙ අනතුරෙන් පස්සෙ
ඔයාට ආපහු මුල ඉඳන් පටන් ගන්න ඕන උනා.

442
00:32:37,489 --> 00:32:39,032
කාර් අනතුරක් නේද?

443
00:32:40,825 --> 00:32:43,368
මම මතකය පිළිබඳ ගොඩක් පරීක්ෂණ කරලා තියනවා.

444
00:32:43,370 --> 00:32:45,828
මේක හරිම දුර්ලබ දෙයක්.

445
00:32:45,830 --> 00:32:47,830


446
00:32:47,832 --> 00:32:50,375
ඇත්ත ජීවිතේදි මේක වෙන්නෙම නෑ

447
00:32:50,377 --> 00:32:51,920
ඒක වුනා.

448
00:32:52,545 --> 00:32:54,672
ඔව් අනිවාර්යයෙන්.

449
00:32:55,715 --> 00:32:58,091
ඒක කොහොමද කියලවත් මට හිතාගන්න බෑ.

450
00:32:58,093 --> 00:33:00,929
හිතාගන්න බෑ ඔහු කවුද ඔයා කවුද කියලා.

451
00:33:01,679 --> 00:33:04,391


452
00:33:05,475 --> 00:33:06,682


453
00:33:06,684 --> 00:33:08,935
ඔයා කොහොමද කැල් ගැන් දන්නෙ?

454
00:33:08,937 --> 00:33:12,230
- ඔයාගෙ සීයා මට කිව්වෙ.
- මම විනාඩි 20ක් විතර ඒ මනුස්සයා එක්ක හිටියෙ.

455
00:33:12,232 --> 00:33:14,357
ඒ මනුස්සයා මගේ මහත්තයා ගැන දන්නෙ නෑ.

456
00:33:14,359 --> 00:33:17,777
- ඔහු ඔයා ගැන දන්නවා.
- එහෙමද?

457
00:33:17,779 --> 00:33:21,406
එහෙනම් අපි මේ ටියුබ් එක ආපහු දාලා
බලමු ඔහු මම ගැන මොනවද දන්නෙ කියලා.

458
00:33:21,408 --> 00:33:23,825
ඔහුව දැන් දකින එක නරක අදහසක්.

459
00:33:23,827 --> 00:33:26,786
එහෙනම් මොකටද ඔහුට ඕන උනේ
ඔහුගේ පෙති මන් බොන්න?

460
00:33:26,788 --> 00:33:29,791
ඔහු හිතුවේ නෑ ඔයා ඔක්කොම එකපාරටම ගනී කියලා.

461
00:33:30,583 --> 00:33:34,546


462
00:33:35,255 --> 00:33:38,633
කාගෙ නොස්ටැල්ජියා නිසාද ඔයාගෙ දුව කියවන්නෙ?

463
00:33:39,551 --> 00:33:41,761
ඇහුන් නෑ

464
00:33:42,762 --> 00:33:45,179
ඇය මට කිව්වා ඇයගේ හීන ගැන,

465
00:33:45,181 --> 00:33:47,890
වයසක ගෑනියක් දකිනවා කියලා,

466
00:33:47,892 --> 00:33:49,392
ඉතින් මට පුදුමයි

467
00:33:49,394 --> 00:33:52,439
කාගෙ මතකයන්ද ඇයට එන්නෙ කියලා?

468
00:33:54,274 --> 00:33:56,232
එයාගෙම ඒවා

469
00:33:56,234 --> 00:33:58,109
මොකක්?

470
00:33:58,111 --> 00:34:01,154
ඇයගෙ මතකමයි මම ඇයට දීලා තියෙන්නෙ.

471
00:34:01,156 --> 00:34:03,197
බියෑන් මගේ දුව නෙමෙයි.

472
00:34:03,199 --> 00:34:05,368
ඇය මගේ අම්මා.

473
00:34:06,244 --> 00:34:09,497
ඇය මැරෙන්න කලින් මම ඇයගේ මතකයන් අරගෙන
පිටපතක් හැදුවා.

474
00:34:10,123 --> 00:34:12,415
ඇය මගේ අම්මා වෙන එකක් නෑ

475
00:34:12,417 --> 00:34:15,793
ඇයට මගේ අම්මගෙ මතක නොතිබ්බනම්...

476
00:34:15,795 --> 00:34:18,713


477
00:34:18,715 --> 00:34:21,426


478
00:34:24,429 --> 00:34:27,138
තමුන්ට නම් පිස්සු.

479
00:34:27,140 --> 00:34:29,932
මම මගේ ජීවිතේ වැඩ සම්පූර්ණ කරනවා.

480
00:34:29,934 --> 00:34:33,311
මම එහෙම කරනකොට මාත් එක්ක මගෙ
දෙමව්පියො ඉන්න එක වරදක්ද?

481
00:34:33,313 --> 00:34:35,482
ඔයාගෙ තාත්තත් මෙහෙ ඉන්නවද?

482
00:34:36,816 --> 00:34:38,232
ඔහුත් ඉඳීවි.

483
00:34:38,234 --> 00:34:40,985
ඔයා ඔය වගේ වැඩ කරන්නෙ

484
00:34:40,987 --> 00:34:43,112
මනුෂ්‍යත්වය බේරගන්නද?

485
00:34:43,114 --> 00:34:46,493
ඔයා එහෙම කියනකොට හරිම අමුතුයි.

486
00:34:47,160 --> 00:34:50,870
එහෙනම් මට කියන්නකො ඔයාගෙ ,

487
00:34:50,872 --> 00:34:52,538
ඔරලෝසුවෙන් මොකද වෙන්නෙ කියලා.

488
00:34:52,540 --> 00:34:54,167


489
00:34:59,130 --> 00:35:01,339
සුබ දහවලක් තව පැය 4යි තිබෙන්නෙ

490
00:35:01,341 --> 00:35:04,175
මිලේනියම් ඔරලෝසුව පණගැන්වීමට.

491
00:35:04,177 --> 00:35:07,512


492
00:35:07,514 --> 00:35:10,807


493
00:35:10,809 --> 00:35:13,351


494
00:35:47,929 --> 00:35:49,556
ඒජන්ට් බ්ලේක්.

495
00:35:53,184 --> 00:35:56,561
මට ඇහුනා ඔයා කේස් එක විසඳුවා කියලා.

496
00:35:56,563 --> 00:35:58,229
වසාගත් යුක්තිය?

497
00:35:58,231 --> 00:36:00,231
මම දැක්කෙ නෑ ඒක එනවා.

498
00:36:00,233 --> 00:36:03,544
අවුරුදු 100කින් විතර.

499
00:36:05,697 --> 00:36:07,407
උගුල් දොරක්?

500
00:36:08,074 --> 00:36:10,533
- මොකක්?
- කවුද උගුල් දොරක් තියාගෙන ඉන්නෙ

501
00:36:10,535 --> 00:36:12,493
තමන්ගෙ සාලෙ?

502
00:36:12,495 --> 00:36:14,287


503
00:36:14,289 --> 00:36:18,249
ජේන් කිව්වා මට මන් ඔයාගෙ දෛවයට
පොළඹවනවලු මෙහාට ගෙනල්ලා,

504
00:36:18,251 --> 00:36:21,752


505
00:36:21,754 --> 00:36:23,462


506
00:36:23,464 --> 00:36:27,633
- මොකද?
- ඔයාගෙ සැලැස්ම මොකද්ද.

507
00:36:27,635 --> 00:36:29,302
මම කියන්නද.

508
00:36:29,304 --> 00:36:31,095
ඔයා පොඩි කොල්ලා කාලෙ,

509
00:36:31,097 --> 00:36:32,972
ඔයාගෙ තාත්තා ඔයාව දන ගස්සලා කිව්වා

510
00:36:32,974 --> 00:36:35,600
සයික්ලොප්ස් වල අණට අනුව තමා ඔයා ඉපදුනේ කියලා,

511
00:36:35,602 --> 00:36:37,435
ඒ වගේම ඒක තම ඔයාගෙ උරුමෙ

512
00:36:37,437 --> 00:36:40,354
ඒක නිසා දවසක ලොකුම ජාතිවාදියා වෙන්න කියලා.

513
00:36:40,356 --> 00:36:42,942
ඇත්තටම ඒක නෙමේ උනේ නම්.

514
00:36:45,862 --> 00:36:47,989
මට ඇති ජෝ.

515
00:36:49,198 --> 00:36:53,200
මට මෙ ඔක්කොම දැන් ඇති.

516
00:36:53,202 --> 00:36:55,286
ඔයාට ඕනෙද මම ඔයාගෙන් අහන්න
ඇයි මම

517
00:36:55,288 --> 00:36:59,123
පුටුවකට තියලා බැඳලා තියෙන්නෙ කියලා,

518
00:36:59,125 --> 00:37:01,417
නැත්තන් අර කූඩුව මොකටද කියලා?

519
00:37:01,419 --> 00:37:03,004
හොඳයි.

520
00:37:03,713 --> 00:37:05,965
තේරුම් ගන්න මම මුකුත් කියන් නෑ.

521
00:37:11,638 --> 00:37:14,515
ඔයා කියයි ලෝරි.

522
00:37:15,350 --> 00:37:17,685
ඔයාලා හැමෝම.

523
00:37:18,929 --> 00:37:21,554
සයික්ලොප්ස් ගැන ඔයා වැරදි.

524
00:37:21,563 --> 00:37:23,313
අපි ජාතිවාදියො නෙමෙයි.

525
00:37:23,316 --> 00:37:26,275
අපි සමබරතාවය ඇති කරනවා
නැවත මතක් කරලා දීලා

526
00:37:26,277 --> 00:37:28,988
මේ රටට අමතක උන මුල.

527
00:37:29,989 --> 00:37:32,700
මොකද දැන් මේවා ගොඩක් දුර ගිහින්,

528
00:37:33,493 --> 00:37:35,493
හරිම අමාරුයි

529
00:37:35,495 --> 00:37:38,162
ඇමෙරිකාවෙ සුදු මිනිහෙක් වෙන්නත්.

530
00:37:40,500 --> 00:37:43,002
ඉතින් මන් හිතනවා...

531
00:37:44,587 --> 00:37:47,799
මම නිල් පාට කෙනෙක් වෙන්න.

532
00:37:50,468 --> 00:37:53,010
මට අවුරුදු 15ක් වෙනකොට,

533
00:37:53,012 --> 00:37:55,846
මම MIT එකෙන් උපාධිය ගත්තා.

534
00:37:55,848 --> 00:37:59,684
අවුරුදු 4කට පස්සෙ මම ඒක සල්ලි වලට ගත්තා.

535
00:37:59,686 --> 00:38:03,813
අවුරුදු 24 වෙනකොට මම සෞඛ්‍ය අංශයේ
පෙරළියක් ඇති කරා,

536
00:38:03,815 --> 00:38:06,273
බලය, නැනෝ තාක්ෂණය,

537
00:38:06,275 --> 00:38:07,692
30 වෙනකොට,

538
00:38:07,694 --> 00:38:11,362
මම පළමුවෙනි මයික්‍රො ෆියුෂන්
අභ්‍යවකාශ යානය නිර්මාණය කරලා යැව්වා.

539
00:38:14,367 --> 00:38:18,035
අඩුපාඩු තිබුනා තමයි.

540
00:38:18,037 --> 00:38:21,038
මන් හොයාගත්ත වටිනම දේ නොස්ටැල්ජියා.

541
00:38:21,040 --> 00:38:23,541
මම මිනිස්සුන්ට කියලා දුන්නා
අතීතයට යන එකේ වැදගත්කම

542
00:38:23,543 --> 00:38:25,751
එතකොට ඒකෙන් මිනිස්සුන්ට ඉගෙනගන්න පුලුවන්,

543
00:38:25,753 --> 00:38:28,212
එතකොට තමන්ට ඒකෙන්

544
00:38:28,214 --> 00:38:30,383
හැදෙන්න පුලුවන්

545
00:38:31,384 --> 00:38:35,970
ඒ වෙනුවට මිනිස්සු

546
00:38:35,972 --> 00:38:39,056
තමන්ගෙ වේදනාකාරි මතකයන් වල නවතිනවා,

547
00:38:39,058 --> 00:38:40,808
ඒවා අත්විඳිනවා

548
00:38:40,810 --> 00:38:43,438


549
00:38:44,063 --> 00:38:47,565
නැවත නැවතත්,

550
00:38:47,567 --> 00:38:49,400
ඇයි ඒ?

551
00:38:49,402 --> 00:38:50,903
මොකද එයාලා බයයි

552
00:38:51,946 --> 00:38:54,363
වළදාපු නැති මතක

553
00:38:54,365 --> 00:38:57,324


554
00:38:57,326 --> 00:38:59,243
ඉඩ දෙන්නෙ නෑ මිනිස්සුන්ට

555
00:38:59,245 --> 00:39:01,414
ඉස්සරහට යන්න

556
00:39:02,790 --> 00:39:04,582
මිලේනියම් ඔරලෝසුව

557
00:39:04,584 --> 00:39:07,209
නව ස්මාරකයක්.

558
00:39:07,211 --> 00:39:10,046
ගැනීමට නොහැකි තරම් පිරිසක්

559
00:39:10,048 --> 00:39:12,173
අප වටා එක් වේවි,

560
00:39:12,175 --> 00:39:14,884
ඒ වගේම දෙපාරක් නොසිතා...

561
00:39:19,557 --> 00:39:21,267
මම දන්නවා ඔබලාත් එකතු වෙනවා කියලා.

562
00:39:26,105 --> 00:39:28,230
මම ඔයාගෙ පෙති ගත්තා.

563
00:39:28,232 --> 00:39:30,274
ඔයා මට ඔයාගෙ ජීවිතේ පෙන්නුවා.

564
00:39:30,276 --> 00:39:32,278
ඇයි?

565
00:39:33,454 --> 00:39:35,456
මම දන්නවා ඔයා ක්‍රෝෆඩ්ව මැරුවේ ඇයි කියලා.

566
00:39:37,325 --> 00:39:39,494
ඔයාට මොනවද මගෙන් ඕනෙ?!

567
00:39:40,286 --> 00:39:41,535
විල්!

568
00:39:41,537 --> 00:39:44,791
මේ දොර අරිනවා!

569
00:40:14,320 --> 00:40:16,489
මොන මගුලක්ද?

570
00:40:43,975 --> 00:40:46,100


571
00:41:05,527 --> 00:41:06,945
-නැගිටිනවා-

572
00:41:09,750 --> 00:41:12,712
මේ ගෑනු කෙනා ඔයාට නිතරම මේ විදිහට කෑගහනවද?

573
00:41:13,927 --> 00:41:15,136
ඔව්.

574
00:41:16,299 --> 00:41:17,675
ඔයාට දැන් යන්න පුලුවන්.

575
00:41:23,514 --> 00:41:25,725
හෙලෝ ඇන්ජෙලා.

576
00:41:26,517 --> 00:41:28,186
මම ජූන්.

577
00:41:31,147 --> 00:41:32,899
ඔයාගේ ආච්චි.

578
00:41:34,650 --> 00:41:36,235
හායි.

579
00:41:37,069 --> 00:41:39,238
මම ආවෙ ඔයාව ගෙදර එක්ක යන්න.

580
00:41:47,038 --> 00:41:49,154
ඔයාගෙ තාත්තා මන් ගැන කියලා තියනවද?

581
00:41:49,157 --> 00:41:50,616


582
00:41:51,666 --> 00:41:53,666


583
00:41:53,669 --> 00:41:55,711
ඔයා එයාගෙ අම්මද?

584
00:41:55,713 --> 00:41:57,882
ඔව් මම එයාගෙ අම්මා.

585
00:41:59,425 --> 00:42:01,091
ගොඩක් කාලෙකට කලින්,

586
00:42:01,093 --> 00:42:03,093
ඔහු කිව්වා

587
00:42:03,095 --> 00:42:05,806
ඔහුට වියට්නාමෙට ගිහින් සටන් කරන්න ඕනෙ කියලා

588
00:42:06,557 --> 00:42:09,477
මම ඔහුට කිව්වා ඉහු ගියොත්,
මම ඔහුට ආයෙ කතා කරන්නෙ නෑ කියලා

589
00:42:10,937 --> 00:42:13,062
නමුත් ඔහු ගියා.

590
00:42:13,064 --> 00:42:15,773
ඔයාගෙ තාත්තා හරිම හිතුවක්කාරයි,

591
00:42:15,775 --> 00:42:18,819
නමුත් ඔහුට අමතකයි ඔහු කාගෙන්ද
හිතුවක්කාර උනේ කියලා.

592
00:42:19,445 --> 00:42:21,528
යුද්දෙ ඉවර උනා.

593
00:42:21,530 --> 00:42:23,614
ඔහුට ඔයාගෙ අම්මව හම්බ උනා.

594
00:42:23,616 --> 00:42:27,451
මෙහෙ ගොඩක් වාසි තිබුනා,

595
00:42:27,453 --> 00:42:28,953
ඒ නිසා ඔහු නැවතුනා.

596
00:42:28,955 --> 00:42:33,292
අවුරුදු කීපයකට පස්සෙ...

597
00:42:35,127 --> 00:42:36,837
මට පපුවෙ අමාරුවක් හැදුනා.

598
00:42:38,172 --> 00:42:40,798
මට හොඳ උනා.

599
00:42:40,800 --> 00:42:43,511
ඒක පොඩි එකක්.

600
00:42:46,305 --> 00:42:50,140
නමුත් ඒවා පස්සෙ වැඩිවෙන්න පුලුවන්,

601
00:42:50,142 --> 00:42:52,601
ඒ නිසා මම ඔයාගෙ තාත්තට ලියුමක් ලිව්වා.

602
00:42:52,603 --> 00:42:54,311
මට ඒක එවන්න උනේ මෙහේ හමුදාවට

603
00:42:54,313 --> 00:42:56,482
මොකද මම ගාව ඔහුගේ ලිපිනයක් තිබ්බෙ නෑ.

604
00:42:57,441 --> 00:42:59,984
ඒක ඇරලවත් නැතුව ආපහු ආවා,

605
00:42:59,986 --> 00:43:02,987
ලොකු මුද්දරේකුත් අලවලා.

606
00:43:02,989 --> 00:43:04,824
"Deceased."

607
00:43:05,783 --> 00:43:08,284
පෙනුන විදිහට ඔහු කවදාවත් මට ඇහුම්කන් දුන්නෙ නෑ.

608
00:43:08,286 --> 00:43:10,788
ඔහුට මම ගැන...

609
00:43:11,497 --> 00:43:12,999
ගානක් තිබුනෙම නෑ.

610
00:43:15,501 --> 00:43:18,796
පස්සෙ මම දැනගත්තා ඔහුට බිරිඳක් ඉන්නවා කියලා...

611
00:43:19,839 --> 00:43:22,008
ඇයත් ඔහු එක්කම නැතිවෙලා කියලා.

612
00:43:25,177 --> 00:43:29,471
පස්සෙ මට දැනගන්න ලැබුනා ඔවුන්ට පොඩි ළමයෙක් ඉන්නවා කියලා.

613
00:43:29,473 --> 00:43:31,807
පොඩි දුවෙක්

614
00:43:31,809 --> 00:43:34,184


615
00:43:34,186 --> 00:43:38,147
ඉතින් මම ප්ලේන් ටිකට් එකක් අරගෙන,

616
00:43:38,149 --> 00:43:41,358
මෙහාට ආවා ඔයාව එක්කගෙන යන්න.

617
00:43:41,360 --> 00:43:44,111
මට ඔයා ගැන පොඩ්ඩක් කියන්නකො ඇන්ජෙලා.

618
00:43:44,113 --> 00:43:45,865
ඕනම දෙයක්.

619
00:43:49,869 --> 00:43:52,369
මම පොලිස් නිළධාරියෙක් වෙනවා.

620
00:43:54,248 --> 00:43:55,875
අනිවාර්යයෙන් වෙන්න.

621
00:44:02,131 --> 00:44:04,216
තව මොනවද ඕකෙ තියෙන්නෙ?

622
00:44:10,765 --> 00:44:13,726
මට මේක මතකයි!

623
00:44:14,560 --> 00:44:17,603
ඔයාට සිස්ටර් නයිට් ඕනෙ නෑ.

624
00:44:17,605 --> 00:44:20,900
- මේකද ඔයා ආසම?
- මට ඒක බලන්න අවසර නෑ.

625
00:44:22,026 --> 00:44:23,317
ඇයි නැත්තෙ?

626
00:44:23,319 --> 00:44:27,239
තාත්තා කිව්වා අපි වෙස් මූනු දාගෙන ඉන්න අයට බය වෙන්න ඕනෙ කියලා.

627
00:44:32,994 --> 00:44:37,789
එයා එහෙම කියන්නෙ එහෙම කෙනෙක්
එයාව බය කරපු හින්දා

628
00:44:37,792 --> 00:44:39,875
එයා ඔයාගෙ වයසෙ ඉන්නකොට,

629
00:44:39,877 --> 00:44:42,296
එයාට ඒක අමතක කරන්නම බැරිඋනා.

630
00:44:43,956 --> 00:44:45,708
මට සීයා කෙනෙක් ඉන්නවද?

631
00:44:49,553 --> 00:44:52,096
ගොඩක් බලන්න ඒවා තියනකොට...

632
00:44:52,098 --> 00:44:54,515
ඇයි ඔයා මේකම අරන් යන්නෙ?

633
00:44:54,517 --> 00:44:56,644
ඇය මම වගේ නේද?

634
00:44:59,188 --> 00:45:00,646
දන්නවද දෙයක්?

635
00:45:00,648 --> 00:45:02,900
ඇය ඔයා වගේ තමා.

636
00:45:04,110 --> 00:45:06,360


637
00:45:06,362 --> 00:45:08,781


638
00:45:09,615 --> 00:45:11,615


639
00:45:11,617 --> 00:45:13,617
දෙයක් කියන්නද

640
00:45:13,619 --> 00:45:16,161
මට ටුල්සා වල හොද ෆිල්ම් තියනවා.

641
00:45:16,163 --> 00:45:18,122
අපි ගිහින් ඒවා බලමු.

642
00:45:18,124 --> 00:45:19,957
ටුල්සා තියෙන්නෙ කොහෙද?

643
00:45:19,959 --> 00:45:23,127
ටුල්සා තියෙන්නෙ ඔක්ලහෝමා වල පැටියො.

644
00:45:23,129 --> 00:45:25,421
එහෙ තමයි අපි ඉන්නෙ.

645
00:45:37,476 --> 00:45:39,435


646
00:45:39,437 --> 00:45:42,187


647
00:46:37,411 --> 00:46:40,171


648
00:46:40,247 --> 00:46:42,080


649
00:46:42,082 --> 00:46:45,209


650
00:46:45,211 --> 00:46:47,767


651
00:46:47,838 --> 00:46:50,572


652
00:46:50,633 --> 00:46:52,343


653
00:46:53,427 --> 00:46:55,387


654
00:46:56,180 --> 00:46:58,388


655
00:46:58,390 --> 00:47:00,935


656
00:48:48,984 --> 00:48:51,043
මම දන්නෙ නෑ ඇයි මන්

657
00:48:51,045 --> 00:48:54,381
මෙතනට ඇවිත් හැමදාම විහිලු කරන්නෙ කියලා.

658
00:48:57,009 --> 00:49:00,260


659
00:49:00,262 --> 00:49:03,513
මම දන්නවා ඔයාට මේක අහන්න වෙන් නෑ.

660
00:49:03,515 --> 00:49:05,952
සමහර වෙලාවට...

661
00:49:05,955 --> 00:49:08,937
සමහර වෙලාවට මවාපාන එක හොඳයි.

662
00:49:19,365 --> 00:49:22,534
ගොඩක් ඇදහිලිකරුවන්ට උත්තර හම්බුනේ නෑ.

663
00:49:24,078 --> 00:49:25,702
මට දහස් ගානක්

664
00:49:25,704 --> 00:49:28,457
මැන්හැට්න් බූත් තියනවා ලෝකෙ පුරාම.

665
00:49:29,124 --> 00:49:32,834
මිනිස්සු ඔහුගෙන් ඉල්ලන දේවල්
ඔයා විශ්වාස කරන්නෙත් නැතිවෙයි.

666
00:49:32,836 --> 00:49:36,548
ඔවුන් නැවත නැවතත් ඔහුගේ උදව් ඉල්ලනවා.

667
00:49:37,800 --> 00:49:40,050
දිව්‍ය ලෝකෙන් මෙහෙට ඇවිත්

668
00:49:40,052 --> 00:49:42,054
දේවල් හොඳ අතට හරවන්න කියලා.

669
00:49:42,805 --> 00:49:45,724
නමුත් ඔහු හැමදෙනාවම ප්‍රතික්ෂේප කරනවා.

670
00:49:47,393 --> 00:49:48,727
ඔයා දන්නවද ඇයි කියලා?

671
00:49:50,562 --> 00:49:52,062
මම අතෑරලා දානවා.

672
00:49:52,064 --> 00:49:54,775
මොකද ඩොක්ටර් මැන්හැට්න් අහගෙන ඉන්නෙ නෑ.

673
00:49:55,693 --> 00:49:57,859
ඔහු අඟහරුවල ඇත්තෙත් නෑ.

674
00:49:57,861 --> 00:49:59,738
කොහෙද ඔහු?

675
00:50:00,364 --> 00:50:02,948
මේ ටුල්සා වල,

676
00:50:02,950 --> 00:50:04,535
මනුෂ්‍යයෙක් වගේ ඉන්නවා

677
00:50:07,204 --> 00:50:10,038
ඔයාද මගේ සීයගෙ ඔලුවට මේ විකාර
අදහස් දැම්මෙ?

678
00:50:10,040 --> 00:50:12,751
ඇත්තටම කිව්වොත්, ඔහු තමයි ඒවා මට දැම්මෙ.

679
00:50:15,087 --> 00:50:16,755
ඇන්ජෙලා...

680
00:50:19,216 --> 00:50:21,927
අපි මෙතන විකාර කර කර ඉන්නවද?

681
00:50:23,053 --> 00:50:25,764
නැත්තන් අපි අවංක වෙනවද?

682
00:50:27,057 --> 00:50:28,765
මට කියනවා කොහොමද තමුන් මගේ සීයව දන්නෙ,

683
00:50:28,767 --> 00:50:30,642
ඒ වගේම තමුන් මොනවද මෙතන කරන්නෙ,

684
00:50:30,644 --> 00:50:33,019
මනුශ්‍යයෝ බේරගන්නවා කියලා නම් කියන්න එපා.

685
00:50:33,021 --> 00:50:35,897
ඔයාගෙ සීයා මන් ගාවට ආව මොකද ඔහුට ඕන උනා

686
00:50:35,899 --> 00:50:38,066
මන් වගේ සම්පත් තියන කෙනෙක්

687
00:50:38,068 --> 00:50:40,237
කැවල්රිය නවත්තන්න.

688
00:50:41,155 --> 00:50:43,739
උන් මොනවා කරන එක නවත්තන්නද?

689
00:50:43,741 --> 00:50:45,824
තව පැයක් ඇතුළත,

690
00:50:45,826 --> 00:50:48,326
උන් ඩොක්ටර් මැන්හැට්න් අල්ලගන්නවා,

691
00:50:48,328 --> 00:50:51,288
ඊට පස්සෙ ඔහුව විනාශ කරනවා.

692
00:50:51,290 --> 00:50:54,793
ඊට පස්සෙ උන් ඔහු බවට පත් වෙනවා.

693
00:50:56,795 --> 00:50:59,796
ඔයාට හිතාගන්න පුලුවන්ද ඒ වගේ බලයක්

694
00:50:59,798 --> 00:51:02,801
සුදු ජාතිවාදියො අතරට ගියොත් මොකද වෙන්නෙ කියලා?

695
00:51:03,719 --> 00:51:06,261
මට සමාවෙන්න මෙහෙම කියන්න එපා කියලා ඔයා කිව්වා,

696
00:51:06,263 --> 00:51:09,475
නමුත් මම මනුශ්‍යත්වය බේරගන්නවා.

697
00:51:11,643 --> 00:51:13,477
මම යනවා

698
00:51:13,479 --> 00:51:16,273
මොකද ඒක තමා මම අහපු පිස්සුම දේ

699
00:51:17,357 --> 00:51:18,984
හරි.

700
00:51:24,031 --> 00:51:26,784
ඔයා මගෙන් ඇහුවේ නෑ ඔහු කවුද කියලා.

701
00:51:28,994 --> 00:51:32,539
- මොකද්ද?
- මන් දන්නවා ඔයා හිතන්නෙ මට පිස්සු, ඒ උනාට...

702
00:51:34,500 --> 00:51:36,958
මන් ඔයාට කිව්වෙ ඩොක්ටර් මැන්හැට්න් ඉන්නෙ මෙහෙ කියලා,

703
00:51:36,960 --> 00:51:40,170
ටුල්සා වල මනුස්සයො අතර,

704
00:51:40,172 --> 00:51:42,549
ඒ උනාට ඔයා ඇහුවේ නෑ ඒ කවුද කියලා.

705
00:51:56,104 --> 00:51:58,230


706
00:51:58,232 --> 00:52:00,567


707
00:52:04,905 --> 00:52:07,450
මම බලලා එන්නම්

708
00:52:22,965 --> 00:52:26,174
- ස්කෙයාට කියන්න ඔතනින් අයින් වෙන්න කියලා.
- නෑ ඔහු අයින් වෙන් නෑ.

709
00:52:26,176 --> 00:52:27,592
ඒ වගේම ඔයා අත්අඩංගුවේ ඉන්නෙ.

710
00:52:27,594 --> 00:52:29,010
ජෙන්,

711
00:52:29,012 --> 00:52:31,682
ස්කෙයාට අයින් වෙන්න කියන්න
මට ඕනෙ නෑ ඔහුට රිද්දන්න

712
00:52:33,851 --> 00:52:36,226
මේ එබා! ඇයට ඕනෙලු ඔයා ඔතනින් අයින් වෙන්න!

713
00:52:36,228 --> 00:52:38,061
ඔයාට රිද්දන්න ඕනෙත් නෑලු!

714
00:52:38,063 --> 00:52:40,647
කෙලවෙයන් ඇයට!

715
00:52:40,649 --> 00:52:42,776
ඇය අත්අඩංගුවේ ඉන්නෙ කියලා කිව්වද?!

716
00:52:44,903 --> 00:52:48,198
උබ අමන බැල්ලි!

717
00:52:55,914 --> 00:52:57,583
හුකපන්!

718
00:53:53,308 --> 00:53:54,934
ඇන්ජෙලා?

719
00:53:55,848 --> 00:53:58,349
දරුවො නිදිද?

720
00:53:58,352 --> 00:54:00,310
ඔව්.

721
00:54:00,312 --> 00:54:02,773
- ඔයා හොඳින්ද?
- මම හොඳින්.

722
00:54:02,776 --> 00:54:05,607
මට තේරෙන් නෑ මොකද උනේ,
මම ආවා ඔයා බලන්න

723
00:54:05,609 --> 00:54:09,027
- උන් මට ඇතුළට යන්න දුන්නෙ නැ...
- කැල් පොඩ්ඩක් කියවන එක නවත්තන්න

724
00:54:09,029 --> 00:54:11,034
මන් කියන එක අහන්නකො

725
00:54:11,037 --> 00:54:12,697
හරි.

726
00:54:12,700 --> 00:54:15,607
ඔයා හොඳ සැමියෙක්,

727
00:54:15,610 --> 00:54:17,779
ඒ වගේම හොඳ පියෙක්,

728
00:54:19,956 --> 00:54:22,793
ඔයා තමයි මගේ හොඳම යාලුවා.

729
00:54:23,473 --> 00:54:25,266
මම ඔයාට ආදරෙයි.

730
00:54:26,150 --> 00:54:27,610
මමත් ඔයාට ආදරෙයි.

731
00:54:36,848 --> 00:54:39,393
ගුලෙන් එළියට එන්න වෙලාව.

732
00:54:43,313 --> 00:54:44,898
මොකක්...

733
00:54:45,857 --> 00:54:48,026
- ගුල?
- බය වෙන්න එපා.

734
00:54:48,694 --> 00:54:51,245
අපි මේ ගැන කතා කරා.

735
00:54:51,248 --> 00:54:53,503
අපි දැනන් හිටියා මේ දවස එනවා කියලා.

736
00:54:53,506 --> 00:54:55,940
මොන දවසද ඇන්ජෙලා
මට තේරෙන් නෑ ඔයා මොනවද කියන්නෙ කියලා...

737
00:54:55,943 --> 00:54:57,151
ඔයා දන්නවා.

738
00:54:58,662 --> 00:55:01,164
ඔයාට මතක නෑ.

739
00:55:02,165 --> 00:55:05,001
මගෙ අනතුරට කලින්ද මේක අපි කතා කරේ?

740
00:55:06,830 --> 00:55:09,083
මෙතන අනතුරක් නෑ.

741
00:55:10,155 --> 00:55:11,446
මොකක්?

742
00:55:11,449 --> 00:55:13,824
ඒක බොරුවක්.

743
00:55:13,827 --> 00:55:16,538
ඒක බොරුවක් අපි දෙන්නට එකට ඉන්න පුළුවන් වෙන්න ගොතපු.

744
00:55:17,832 --> 00:55:19,750
ටික කාලෙකට හරි.

745
00:55:23,068 --> 00:55:26,780
මේක ඔයාගෙ අදහසක්.

746
00:55:28,233 --> 00:55:29,482
පැටියෝ,

747
00:55:29,484 --> 00:55:32,008
මන් දන් නෑ...

748
00:55:32,011 --> 00:55:33,445
එයාලා ඔයාට මොනවා කරාද කියලා,

749
00:55:33,447 --> 00:55:35,905
මන් හිතන්නෙ ඔයාට දුන්නු බෙහෙත්

750
00:55:35,907 --> 00:55:38,577
ඔයාව අවුල් කරනවා.

751
00:55:39,622 --> 00:55:41,374
මේ ඔයා නෙමෙයි.

752
00:55:41,985 --> 00:55:44,403
නැ ජෝන්.

753
00:55:44,406 --> 00:55:47,117
ඔයා නෙමෙයි ඔයි.

754
00:55:49,755 --> 00:55:52,005
මගෙ නම ජෝන් නෙමෙ.

755
00:55:52,007 --> 00:55:54,632
මට ගොඩක් සමාවෙන්න.

756
00:56:34,466 --> 00:56:36,426
හේයි බබෝ.

757
00:56:37,906 --> 00:56:40,104
අපි ලොකු කරදරේක ඉන්නෙ

758
00:56:47,542 --> 00:59:39,732
{\an2\c&H00F5F8&\fade(1000,500)}<font color="white">නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලාවල 
සිංහල උපසිරැසි සඳහා</font> <font color="red">www.PirateLk.Com</font> <font color="white">වෙත පිවිසෙන්න</font>

759
00:56:47,542 --> 00:58:56,637
<b><font color="#00FF00">හිරාන් වර්ණසූරිය කල උපසිරැසි ගැන්වීමකි </font></b>

760
00:58:57,400 --> 00:59:40,400
<font color="00ff00"><i>මීළඟ කොටසින්.....</i></font>

